ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුව බේරගන්න මන්ත්‍රීවරු එකතු වෙන්න!

පා.ම. සුජිත් සංජය මාධ්‍ය අමතමින් සුජිත් සංජය මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ඇති ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුවේ සභාපතිධූරය හිමි විය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට බවත් එයට හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා කලත් තම පක්ෂයේම වෙනත් මන්ත්‍රීවරයෙක් වන මහේන් දිසානායක මහතා එම කමිටුවේ නිලධාරීන් විසින් පත් කල බවයි. නමුත් ඔහුද සිය කැමැත්තෙන්...