ආර්ථික ඝාතනයට එරෙහිව ජනතා පෙත්සම අත්සන් කිරීම

කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අධිකරණයෙන් ලැබුණු නඩු තීන්දුව අනුව ආර්ථික ඝාතකයන් ගෙන් වන්දි අයකර ගැනීමට ජනතාව පෙළගැස්සවීම වෙනුවෙන් ජනතා පෙත්සමක් අත්සන් කිරීම සමගි ජන බලවේගයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානතවයෙන් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ආරම්භ විය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/FToDfX8U3iU