සුනිල් හඳුන්නෙත්ති ජාතික ජන බලවේගය

රනිල් වික්‍රමසිංහ ගේ බිඳ වැටිච්ච ප්‍රතිරූපය ඉදිරි මැතිවරණය වෙනුවෙන් නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබෙනවා. එක පැත්තකින් සිවිල් ජනතාවත් එක්ක එකතුවෙලා කටයුතු කරන පොලිසියේ නිලධාරීන්ගේ කමිටු මැතිවරණ ක්‍රියාවලිය සඳහා එකතු කරමින් සිටිනවා. ඒ වගේම කෝටි දෙසීයක ප්‍රමාණයක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් වෙන් කරලා, ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අපේ රටේ ජනතාව බඩගින්නේ තුන් වේල කන්න බැරුව තියෙන යථාර්තයක් යටතේ අද ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා.

සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>