පා. ම. තිස්ස අත්තනායක

ජනාධිපතිවරයා පසුගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දුන්නු නියෝගයක් ක්‍රියාත්මක කළේ නැහැ. එතුමා ඒකට නිදහසට කරුණු දැක්වුවේ මම දැන් අපේක්ෂකයෙක් නිසා වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම පක්ෂග්‍රාහී තත්වයක් බවයි. නමුත් එහෙම කියන ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් පාවිච්චි කරමින් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් තාමත් රාජ්‍ය උත්සව හා විවිධාකාරයේ රැස්වීම්, සාකච්ඡාවන්, ව්‍යාපෘති පවත්වමින් යනවා.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>