සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයෙකු.

IMF එක ඉදිරියේ දණ ගැහුවට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා තර්ක විතර්ක කරලා පම්පෝරි ගහපු තමුන්නාන්සේලාට අද පුළුවන්කම තියෙන්න ඕනේ රටේ බඩු මිල අඩු කරලා, ජීවන වියදම අඩු කරලා, බැංකු පොලී අඩු කරලා, වැඩිහිටි දෙමව්පියන්ගේ 15% බැංකු පොලිය පවා දෙන්න.
මේ රටේ මැතිවරණ පෝලිමක් එනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පළපුරුද්ද තියෙන සියලු කණ්ඩායම් එකතු කරලා අපි මේ රට ගොඩගන්න වැඩපිළිවෙලට සහ සහයෝගයෙන් එකතු වෙන්න පුළුවන් තැන් එකතු වෙලා මේ රටේ ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් සෙවීමට යන ගමනට අපිට ශක්තිය දෙන්න කියන කාරණාව අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>