මහේන්ද්‍ර ජයසේකර – කොළඹ තරුණ බෞද්ධ සංගමය.

අපේ ජනතාව දේශපාලන තීරණ ගැනීමේදී බලන්නේ පුද්ගලයාගේ හැකියාව සහ එයා සතු ගුණාංග පමණි. යම්කිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් දහයක් අපි ගොනු කරලා ඉදිරිපත් කරනවා. එහෙම වුණොත් තමයි අපිට පාර්ලිමේන්තුව ඇතුළේ අපිව නියෝජනය කරන්න, අපේ හඬ ගෙනියන්න පුළුවන් පුද්ගලයින්ව පත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා ජනතාවගෙන් තමුන්ගේ ඡන්දය වගකීමකින් යුක්තව පාවිච්චි කරන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>