පා. ම. පාඨලී චම්පික රණවක

රනිල් වික්‍රමසිංහ මහත්තයා ලිපේ පුච්ච පුච්ච හිටපු ජනතාව දැන් ගෙනල්ලා තිබෙනවා කබලට. මිනිස්සුන්ව ණය ප්‍රතිව්‍යුගතකරණය හරහා කබල වෙනුවට වතුර භාජනයකට දාලා තිබෙනවා. මතක තියාගන්න විදේශීය ණය ගෙවීම සදහා 2028 වෙනකම් තව අවුරුදු 3ක කාලයක් පමණයි අපිට තිබෙන්නේ. එම නිසා විධිමත් වැඩපිළිවෙළක් නොතිබ්බොත් සහ ආර්ථික වර්ධනයක් ඇති කර ගත්තේ නැත්නම්, නව ඩොලර් උත්පාදන ක්‍රම හදාගත්තේ නැත්නම්, 2028 හෝ ඊට කලින් නැවත වතාවක් ලංකාව බංකොලොත් වෙලා 2022 වැනි තත්වයක් උදා වෙන්න නියමිතයි.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>