අමාත්‍ය නලින්ද ජයතිස්ස

දැනට අපිට බියර් නිෂ්පාදනය සහ සහල් පිටි නිෂ්පාදනය පිලිබදව තොරතුරු ලැබිලා නැහැ. දැනට තිබෙන්නේ මේ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්නයක්. මේකත් රජය බෙදා හරිනවා නෙමෙයි. පුද්ගලයින් විශාල තමයි බෙදාහරින්නේ. අපිත් මැදිහත් වෙනවා සතොස හරහා යම් බෙදාහැරීම් ක්‍රමයක් සිද්ධ කරන්න.

කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>