පා .ම. අජිත් මාන්නප්පෙරුම

ගුරු වැටුප් අරගලය එක්ක විනාශ වෙන්නේ රටේ අනාගතය. රජයක් වශයෙන් ගුරුවරුන්ගේ ඉල්ලීම් දිහා බලලා රටේ දරුවන් ගේ අනාගතය සුරක්ෂිත කල යුතුයි.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන වැඩපිළිවෙලක් කොතන හෝ සිදු වෙනවා නම්, ආණ්ඩුව කොයි විදියෙන් හරි මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වෙන්න දෙන්න බැහැ.

මම දකින විදියට නම් ගුරු වෘත්තිය කියන්නේ පාරේ රස්තියාදු ගහන ,කඳුළු ගෑස් කන.බොරුවට උද්ඝෝෂණ කරන වෘත්තියක් නෙමෙයි. ඉතාමත්ම ගෞරවාන්විත දෙයක්. ගුරු ඉල්ලීම් සාධාරණ නම් ඒවාට ඇහුම්කන් දීලා කොයි විදියෙන් හරි පාසල් පද්ධතිය හෝ විශ්වවිද්‍යාල පද්ධතිය රටේ නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක රජයේ වගකීමක්.

පා .ම. අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවකදී….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>