අමාත්‍ය නලින්ද ජයතිස්ස
අපේ රජය ඉතාම දැඩි අධිෂ්ඨානයෙන් ඉන්නවා. අපේ රටේ පුරවැසියන්ට ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධ ලබා දීම රජයේ අත්හළ නොහැකි වගකීමක් කියලා. ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධ රජයේ රෝහල් පද්ධතිය තුල නොමිලේ ලබා දෙන්නත් ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධ වෙලදපොල තුල යම්කිසි සහන මිලකට ලබා දීමටත් අපි කටයුතු කල යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>