පා. ම. වසන්ත යාපා බණ්ඩාර

රනිල් වික්‍රමසිංහ මහත්මයා ජයග්‍රහණය කරනවා කියලා කවුරුහරි හිතනවා නම් එය ජයග්‍රහණයකට වඩා එක්සත් ජාතික පක්ෂයේ සොහොන් ලකුණු පෙන්වීමේ තැනට ඇවිල්ලා තිබෙනවා. තමන්ගේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරලට අද අධිකරණය තීන්දුවක් දී තිබෙනවා. ඒ නිසා අපි දන්නවා ඔවුන්ට අනාගතයේ පාර්ලිමේන්තු අවස්ථාව අහිමි වෙනවා.

පා. ම. වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>