අසේල සම්පත්

“කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකවරුත් එක්ක විවෘත සංවාදයක් දානකොට රූපවාහිනි නාලිකා මටත් ආරාධනා කරන්න. මොකද මේගොල්ලෝ නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ ජාතිවාදය. මුස්ලිම් ජනතාවගේ රාමසාන් උත්සවය උද වෙනවා. අද මේ දෙන බඩු මල්ල මේ මුස්ලිම් ජතවටත් දෙන්න කියලා කොයි එකාද පාර්ලිමේන්තුවේ කතා කරේ?”

අසේල සම්පත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>