කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද (20) 2,581ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 47 ඊයේ (19) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද වාර්තා වූ මරණ 47න් 20 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් ය.