සනත් නිශාන්තගේ බිරිඳ

අපිට තරුණ ජවසම්පන්න නායකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක ධූරයට පත්වෙලා තිබෙනවා. හැබැයි ඔහු අපිට අභියෝග කළ හැකි නායකයෙක්. මේ රටේ නායකත්වය තුළ අරක්කු, සිගරට් බොන්නේ නැති කෙනෙක් සිටිනවා නම්, ඒ නාමල් රාජපක්ෂ. ඔහු ඉතා හොඳින් තමන්ගේ දෙමව්පියන්ගේ යටතේ වැඩිමහලු වෙලා අධ්‍යාපනයේ උපරිමයට ගිහින් තිබෙනවා. එතුමන්ට හයිය දෙන්න එතුමන්ගේ ආදරණීය පියාණන් සිටිනවා.

සනත් නිශාන්තගේ බිරිඳ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>