නලින්ද ජයතිස්ස.

තෙල් සංස්ථාවේ වංචා සහ පසුගිය ආණ්ඩුවේ කළ වැරදි හේතුවෙන් ජනතාවට තවමත් පීඩනයක් වැටෙන බවත්, ඒ වංචා කළ අය ගෙදර ගියත් එහි බලපෑම් තවම පවතින බවත් නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

පසුගිය මාස කිහිපය තුළ තෙල් මිල අඩු කළද, ගෝලීය සාධක සහ සූත්‍ර අනුව මේ වෙලාවේදී මිල ඉහළ දැමීමට සිදුවුණු බවත්, වංචා නොවී නිවැරදිව ක්‍රියා කළේනම් තෙල් තව අඩු මිලට ජනතාවට ලබාදිය හැකිවුණු බවත් ඔහු පවසයි.