චේනක අබේසිංහ

ජනතාවගේ කැමැත්ත වැඩිපුරම තියෙන පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය. ඔවුන්ට තමයි ජනවරමක් ලැබිලා තියෙන්නේ පළාත් පාලන ආයතනයේ පාලනය කිරීම සඳහා. විපක්ෂයට අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා මේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරපු ජාතික ජන බලවේගෙට මේක දුවන්න දෙන්න.

මැතිවරණ ප්‍රතිඵලය ගැන චේනකගේ අදහස.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>