පා. ම. පාඨලී චම්පික රණවක

අපි ලංකා විදුලිබල මණ්ඩලයට කිවුවා විශාල වශයෙන් ලාභ උපයන හෙයින් යම්කිසි සහනයක් ජනතාවට ලබා දෙන්න කියලා. අපි කිව්වා 35% ක පමණ සහනයක් ලබා දෙන්න කියලා. නමුත් මහජන උපයෝගීතා කොමිසම 22.5 %ක පමණ සහනයක් ලබා දුන්නා.

ජූනි මාසේ 31 වනවිට, ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය බිලියන එකසිය විස්සයි. මේ අවුරුද්දේ පළවෙනි මාස තුනේ එක්ලක්ෂ හතළිස්දාහකගේ ලයිට් කැපුවා. ඒ බව අමාත්‍යංශය වාර්තා කරලා තිබෙනවා. මහජනයා ගෙවා ගන්න බැරි නම් අත්‍යවශ්‍ය සේවාවක් වුන විදුලි බිල් නොගෙවා ඉන්නෑ. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා හිටිනවා මේ බිලියන එකසිය විස්ස ගත්ත පොළියත් එක්ක මහජනයාට දෙන්න කියලා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>