අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති.
ශ්‍රී ලංකාවට ආයෝජකයෙකු පැමිණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අනුමතීන් ලබා ගැනීම සඳහා ආයතන ගණනාවක් කාලය වැය කිරීමට සිදුවීම නිසා ආයෝජන අවස්ථා අහිමිවෙන බව පෙන්වා දේ.
ජපානයේදී එවැනි ක්‍රියාවලිය දින කිහිපයකින් සම්පූර්ණ කළ හැකි අතර, ශ්‍රී ලංකාව ද විනිවිදභාවය සහ යහපත් ආණ්ඩුකරණය මත පදනම් වූ පාලන පද්ධතියක් ගොඩනගා ආයෝජකයන්ට සහ කර්මාන්තකරුවන්ට අනුගුණ පරිසරයක් සැලසිය යුතු බවයි.
මේ අතර, ව්‍යාපාරිකවරුන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුව ඉඩම් පිළිබඳවයි. දැනට රටේ ඉඩම්වල කුඩා කොටසක් පමණක් ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා යොදාගෙන ඇති අතර, ඉදිරියේදී “ඉඩම් බැංකුවක්” සකස් කර අවම වශයෙන් සියයට එකක්වත් කර්මාන්ත හා ව්‍යාපාර සඳහා යොදවන්නා බව සදහන් කෙරේ.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>





