ජනපති රනිල් වික්‍රමසිංහ

අපි තීරණය කරේ මේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් වෙන්න. අපනයන ආර්ථිකයක් පත් වෙනවා නම් ඒකෙ ප්‍රධාන තැන තියෙන්නේ නිෂ්පාදන කර්මාන්ත. ඒ වගේම අපි ඩිජිටල්කරණයට යන නිසා ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වෙන්නත් තිබෙනවා. මේ රාමුව තුළ තමයි අපේ වැඩකටයුතු කරන්න තිබෙන්නේ.

මේ සඳහා මුදල් වුවමනයි. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ සංවර්ධන බැංකුවක් ඇති කරන්න. ඒ කාලේ මේ බැංකු නිසා තමයි කර්මාන්ත ඇති කරේ. විශේෂයෙන් මේ නොතිබුණා නම් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇඟලුම් කර්මාන්ත දෙසීය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කරන්ට ඉන්නේ.

Industry Expo ප්‍රදර්ශනයට සහභාගි වී ජනපති රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>