හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

රට වැටුනම භාර ගන්න බැහැ කියපු පුද්ගලයෝ සහ අභියෝග හමුවේ පලා ගිය නායකයෝ, අද නැවතත් කරලියට ඇවිත් තිබෙනවා. ඒ අයට අවශ්‍යයි මේ රට නැවත ගොඩගන්න බැරි විදිහට ආපස්සට ඇදලා දාන්න.

නමුත් රෝහිත අබේගුණවර්ධන වැනි අභියෝග භාර ගන්න, ඒ වගේම ක්‍රියාවෙන් ජනතාවට සේවය කරන, දේශපාලඥයින්ගේ වටිනාකම ඊයෙටත් වඩා අද හොඳින් දැනෙනවා. විවේචන විතරක් කරන්න පුරුදු උන කයියනායකලා පත්කරගෙන රටක් කරන්න බැහැ. එම නිසා අභියෝගය භාරගෙන මේ රට ඉස්සරහට ගෙනියන නායකයෙක් ඉන්න කදවුර ළඟ විතරක් ඔබේ අනාගතය හිටගන්න කියන ඉල්ලීම මා ඔබෙන් කරනවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනතා හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>