සාගර කාරියවසම්

ජනාධිපතිවරයෙක් කවදාවත් කුහකත්වයෙන් යුතුව කතා කල යුතු නෑ. 3% කුහකත්වය තිබුනට අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති තුමනි ඔබතුමා තේරුම් ගත යුතුයි ඔබ තුමා තව දුරටත් ඒ 3% කුහකයෙක් නෙමෙයි. ඔබ තුමා දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපති කියන එක තේරුම් ගත යුතුයි. මොකද ඔබ තුමා ඊයේ කියනවා මීට පෙර ආණ්ඩු හදන්න කුමන්ත්‍රණය කරපු කාරණය ගැන. අපි දන්නවා කුමන්ත්‍රණ වලින් හදපු ආණ්ඩු දෙකක් මේ රටේ තියෙනවා. එකක්තමයි 2015 ගෙනාපු යහපාලනය. යහපාලන කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක් වුනා ඔබතුමාත්. ඒවගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය පෙරලන්න පිටරටින් ඩොලර් එවන්න එපා කියලා මේ රටේ ඩොලර් සංචිත හින්දලා රට වහන්න කියල බල කරලා මේ රටේ ආර්ථිකය කඩ වට්ටලා ඔබතුමන්ලා මහා කුමන්ත්රෙනයක් කරලා තමයි බලය ලබා ගත්තේ.

සාගර කාරියවසම් මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>