විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රටේ සිටින පොදු ජනතාව ශක්තිමත් කිරීම ඔබේ බලාපොරොත්තුව නම්, ඒ වරම පුංචි ප්‍රේමදාසට ලබා දෙන්න කියලා මං මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ඡන්ද වලට බයයි. ඒ වගේම සමගි ජන බලවේගය නිසා පිනට ජාතික ලැයිස්තුවක් හම්බවුණා. ඒ පිනට හම්බුනු මන්ත්‍රීකම මම භාර ගත්තේ නෑ. අපිට අවශ්‍ය ආත්මාර්ථකාමී රාජ්‍ය පාලනයක් නොව, පරාර්ථකාමී, ජනහිතකාමී, පොදුජනවාදී රාජ්‍ය පාලනයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>