විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා පවසනවා රටේ හැමදේම දැන් සාමාන්‍යයි කියලා. අද රට විනාශ කරලා, රට පතුලටම වට්ටලා නිර්මාණය වුණු සාමාන්‍යක් තිබෙනවා. එම නිසා ජනාධිපතිවරයා හරි. එතුමා ජනතාවගේ කරපිට පුළුවන් තරම් උපරිම බර පටවලා සාමාන්‍යක් නිර්මාණය කරලා තිබෙනවා. එහෙම බැලුවොත් එතුමා පවසන දේ හරි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>