පා. ම. අනුර කුමාර දිසානායක

ආණ්ඩුවක් විදියට අපි කරන්න අවශ්‍ය ව්‍යාපාරවලට හොඳ පරිසරයක් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සකසා දීමයි. අපි කරන්නේ හොඳ බදු ප්‍රතිපත්තියක් හදලා, හොඳ නීතියක් හදලා, හොඳ රාජ්‍ය සේවයක් හදලා දෙන එක පමණයි. ඕගොල්ලෝ ආර්ථිකය දියුණු කරන්න. ඒකෙන් ලැබෙන බද්දෙන් ආදායම රජයට දෙන්න. එහෙමයි රටක් හදන්න අවශ්‍ය. පවතින ආණ්ඩුව රට හදන්න කල්පනා කරා නම්, අපිට මේ ව්‍යසනය සිද්ධ වෙන්නේ නෑ. අපේ පාලකයන්ට තිබෙන්නේ ඒගොල්ලෝ හැදෙන දැක්මක්.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>