නාමල් රාජපක්ෂ
අපිට තියෙන තර්ජන ගැන ආණ්ඩුවෙන් තමයි අහන්න ඕනේ. මොකද ආණ්ඩුව දැන් වාර්තාවක් දෙනවලුනේ. ආණ්ඩුවේ වාර්තා හිතාගන්න පුළුවන්නේ. ගම්පහේදී ගහයි, කොළඹදී ගහයි කියලා හිතුවේ නෑ කිව්වනේ. පාස්කු ඉරිදා ප් රහාරය ඔහොම ගහයි කියලා හිතුවේ නෑනේ. ඒ ආණ්ඩුවනේ මේ ඉන්නේ. එදා හිටපු නිලධාරීන් තමයි අලුතෙන් දේශපාලන වේදිකාවෙන් ගෙනල්ලා පත්වීම් දීලා තියෙන්නේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>