ජෝසප් ස්ටාලින්

වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ මාර්ගස්ථ ආරක්ෂණ පනත ගෙන ඒමේදී රජය කිසිදු සංවිධානයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය පවා ලබාදුන් නියෝග නොතකා මෙම පනත සම්මත කර ඇති පසුබිමක නැවත වරක් කිසිදු අනුමැතියක් නොමැතිව පනතේ ඇති වගන්ති සංශෝධනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවත්, ආණ්ඩුව චන්දයක් පමණක් ඉල්ලා සිටින ජනතා මතයට විරුද්ධව මර්ධනකාරී පනත් ගෙන ඒමින් මර්දනකාරී පාලනයක් කරා ගමන් කරමින් ඇති බවත් එතුමා වැඩිදුරටත් පවසා සිටියේ ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>