චන්දන සූරියආරච්චි.
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි කියා සිටියේ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම් හෝ නඩු විභාග සිදු නොකරන බවත්, එය අධිකරණය සහ අදාළ ආයතනේ වගකීම බවත්ය.
ආණ්ඩුව නොකරන කටයුත්තකට ආණ්ඩුවට චෝදනා කරන අයගේ මනෝභාවය පරීක්ෂා කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.





