දයාසිරි ජයසේකර

ආණ්ඩුව ක්‍රියාකරන ක්‍රියාපිළිවෙත් ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනුර දිසානායක මැතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා, මුදල් නාස්ති කිරීම වහාම නැවැත්විය යුතුයි කියලා. මෙහෙම සල්ලි නාස්ති කරන්න තියෙන අයිතිය මොකක්ද කියන කතාව තමයි ඇහුවේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී, ඔහු ගෙනාවා චක්‍රලේඛනයක්. ඒ චක්‍රලේඛනය තුළ අඩංගු වුණේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පෞද්ගලික ලේකම්වරයාට හැර, කිසි කෙනෙකුට වාහන ලබා දීම ඔහු තහනම් කරලා තිබුණා. හැබැයි දැන් අලුත් චක්‍රලේඛනය අනුව, ලේකම් ඇතුළු පස්දෙනෙකුට සම්පූර්ණයෙන් වාහන ලබාදීම සහ දීමනා ලබා දීම ඇතුළු සියලු දේවල් දීලා තියෙනවා.

දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>