රායි බල්තසාර්

“අපිට අපේ ජනාධිපති කෙනෙක්, අගමැතිතුමියක්, ඒ වගේම අපේ පාර්ලිමේන්තුවක් තියෙනවා. හැබැයි අපිට මේ තියෙන මේ තියෙන අදහස් ටික බිමේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා නම්, අපිට අපේ බලයක් අවශ්‍ය වෙනවා. ජාතික ජන බලවේගයේ බලයක් අපිට අවශ්‍ය වෙනවා. බිමෙත් ඒක කරගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ මේ පළාත් සභා යාන්ත්‍රනය නැවතත් ඉතාමත්ම දක්ෂ විදිහට ක්‍රියාත්මක කිරීම අපි දන්නවා මේ අපේ කණ්ඩායමට විතරයි ජනතාවට අවශ්‍ය වෙන දේවල් ටික දෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ ඡන්දය හරිම තීරණාත්මකයි. අර ලොකු ඡන්ද දෙක වගේ මේ ඡන්දෙත් ඉතාමත්ම වැදගත්.”

ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේෂිකා රායි බල්තසාර් මාධ්‍යට දැක්වූ අදහස්…!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>