හිටපු මුදල් අමාත්‍යය රවී කරුණානායක

එදා සාර්ථකව ගෙනිච්ච ආර්ථිකය අපට බඩක් ඕනේ නෑ රටක් ඕනෙයි කියලා අන්තිමට රටයි බඩයි දෙකම නැති වුණා. ඊටපස්සේ මේ රට භාරගන්න කවුරුත් හිටියේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේක අරන් අමාරුතාවයක් තිබුනත් දැන් නිවැරදි ස්ථාවරයකින් හරි මාර්ගයට අරගෙන මූල්‍ය විනයක් එක්ක ගමන් කිරීමක් තමයි ඇති කරලා තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විපක්ෂය ප්‍රායෝගික අදහස් කතා කරන්නේ නෑ. අරක වෙනස් කරනවා. මේක වෙනස් කරනවා කියනවා. ඒගොල්ලන්ට අවස්ථාවක් තිබ්බාම කරන්න බැරි දේ දැන් මොකටද බොරුවට පම්පෝරිය ගහන්නේ?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>