ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ. ආර්. උඩුවාවල පත් කර ඇති අතර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි. එල්. මොහොමඩ් නවාවී පත් කර තිබෙනවා.