පාඨලි චම්පික රණවක.
රැජිනක් කියන්නේ දැන් අපි දන්නවා එංගලන්තයේ රැජන, ඉතින් ඒ වගේ තමා අපේ ලංකාවේ රැජිනක් කිව්වොතින් වෙනම රැජිනක් නෑහ. ඇය තමා රැජින. දැන් මේ චිත්‍රපටිස ඉතිහාසයක් තුළ අති විශිෂ්ට ලෙසම නිලියක් බිහි වුන මාලනි ෆොන්සේකා මැතිනියට අපි කුඩා කාලේ ඉඳලම ආදරය කළා. ඇය ඇත්තටම මේ රටට ගොඩාක් සේවයක් කරපු මිනිස්සු ගොඩාක් සතුටට පත් කරපු කාන්තාවක්. මේ ලෝකේ බිහිවුණ ඉතාමත්ම විශිෂ්ට කාන්තාවක් නිලියක් විතරක් නෙමෙයි අපේ රටට ඇත්තටම ඇය අහිමි වීම හරිම දුකක් අපි ඇයට නිවන් සම්පත්තිය ප්‍රාර්ථනය කරනවා.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>