ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ

අපි පක්ෂයක දේශපාලනයක් කරන කණ්ඩායමක්. ගිය සැරෙත් අපි අපේක්ෂකයා නම් කළේ, ජනාධිපතිවරණයට දින නියම කළ පසු. එවෙලෙත් අපිට හිටපු එක ම අපේක්ෂකයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වොත් වැරදියි. එවෙලෙත් නිර්දේශිත නාමයන් කිහිපයක් තිබුණා.

පක්ෂයේ මතය තමයි අපේ මතය වෙන්නෙත්. තාමත් අපි පරක්කු නැහැ. මොකද පරක්කු වෙන්නේ අපිට අපේක්ෂකයෙක් ගැන අදහසක් නැත්නම්නේ කවුද කවුද කියලා හොයාගෙන යන්න ඕනන්නේ. මේ අවස්ථාව වෙනකොට අපේ පක්ෂයට අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි ඔවුන් අතරින් සුදුසුම කෙනා දිනන කෙනා අපිට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති බවට පත් කරනවා. ඒක නියතයක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>