අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“උඩ නායකත්වය හදලා තියෙනවා. අනුර සහෝදරයා ඒ ආදර්ශය අපිට ඉතාමත්ම හොඳින් දීලා තියෙනවා සහ ඔහු ඒක ක්‍රියාත්මක කරනවා. ඒ හයියෙන් තමයි අපිට පුළුවන් වුණේ පළවෙනි අයවැය හදලා ඒ අය වැය සම්මත කරගන්න. අපිට ඒකෙ කරන්න ඕන වෙච්ච ප්‍රධාන දෙයක් තමයි අපි මේ ඇති කරගෙන තියෙන ආර්ථික ස්ථාවරත්වය. දැන් අපි මේ වර්ධනයේ ප්‍රතිඵල බිමට දැනෙන විදිහටත් ගමේ සංවර්ධනය වේගවත් කිරීම අපේ ප්‍රමුඛතාවයක් වුණා. දිස්ත්‍රික්ක වලට ප්‍රාදේශීය සභාවලට පළාත් වලට විශාල මුදලක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා.”

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනරැළියකදී සිදුකළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>