ටිල්වින් සිල්වා – ජාතික ජන බලවේගය.

ලංකාවට නිදහස ලැබෙන කොට අපි ලෝකෙට සත පහක්වත් ණය තිබ්බේ නෑ. මං අහලා තියෙනවා ඒ කාලේ එංගලන්තයේ අයවැය හදාගන්න බැරි වෙච්ච වෙලාවක ලංකාව පවුම් වලින් අත මාරුවක් දුන්නා කියලා. එහෙව් රටක් අපි. කොච්චර ආඩම්බරද නේද? අවුරුදු හැත්තෑවකට පස්සේ දැන් අපි ණය බරින් මිරිකිච්ච රටක්. ණය ගෙවාගන්න බැරුව පොලු තිබ්බ රටක්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආසියාවේ දුප්පත්ම රටවල් අතර එකක් ලංකාව. මේ අපරාධයට මහින්ද රාජපක්ෂලා වගකියන්න ඕනේ.

ශක්තිමත් ආර්ථිකයක් තිබුණ අපිට වෙච්ච දේ ටිල්වීන්ගේ හඬින්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>