පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

පැහැදිලිවම අද වන විට රටේ ජනතාවට බොහොම පැහැදිලිව තේරිලා තියෙනවා, දිනන්නේ සමගි ජන බලවේගය සජිත් කියන කාරණය. ඒ නිසා තමයි අපිත් එක්ක විශාල පිරිසක් එකතු වෙන්නේ.

මේ රටේ සාමාන්‍ය ජනතාව දිනන පැත්තට ඡන්දේ දෙනවයි කියලා තීන්දු කරන සියයට පහළවක් විතර ඉන්නවා. ඉතින් ඒ සීයට පහළව මේ දවස්වල තීන්දු කරලා තියෙනවා දිනන පැත්ත සජිත්ගේ පැත්ත කියන කාරණය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>