හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

රටේ ආහාර අවශ්‍යතාවය පිළිබදව කිසිම සැලසුමක් නෑ. ඩඩ්ලි සිරිසේන ඒ අයගේ ආණ්ඩුවක් ආවම මාධ්‍ය සාකච්චාවක් තියල කිව්වා, ඒ අයට පාඩු උනත් ලංකාවටම කන්න හාල් දෙනවා කියලා. වෙළද පොලේ මැවෙන හාල් හිගයට අනුර කුමාර දිසානායක ගාව උත්තරයක් තියෙනවා කියල පෙන්නේ නෑ. ඒක පාලනය කරන්න බැරිනම් මොකටද ජනාධිපති වරයෙක්. රනිල් වික්‍රමසිංහ කරලා ගිය පාරේම ඉතුරු ටික මෙයා යනවා. අනුර කුමාර ජනාධිපතිවරයා කිව්වා වගේ දමල ගහල යන්න තමා වෙන්නේ.

සමගි ජන බලවේග ජනරැළියකදී තිස්ස අත්තනායක සිදුකල ප්‍රකාශ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>