පා .ම .ඉන්දික අනුරුද්ධ

අනුර කුමාර දිසානායක හත්, අට දෙනෙක් තියාගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගහන්න ඕන විදිය ට්‍රේනින් කරනවා.

මේ මහපොළොවේ ජනතාව අල්ලගත්තු කඳවුර තමයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. මේ කඳවුරට ගහනවා නම්, අනුර කුමාරගේ භාෂාවෙන්ම කියනවා එක ලේසි වෙන්නේ නෑ.

සමහරු උත්සාහ කරනවා අද ගෙවල් ගිනි තියලා, එක එක්කෙනා මහ පාරේ මරලා, මේ රටේ භීෂණය ඇති කරලා බලය අල්ලගන්න. අපිට බලය අල්ලගන්න වුවමනාවක් තිබුණා නම්, මැයි නමවෙනිදා එහෙම කරලා බලය අල්ලගන්න තිබුණා . ගෝඨාභය ජනාධිපතිතුමාට තිබුණා දහයක්, පහළොවක් මරලා බලය අල්ලගන්න.හැබෑයි එහෙම පුරුද්දක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටවත්, මහින්ද ගේ කඳවුරටවත් කිසිම කෙනෙකුට නෑ.

පා .ම .ඉන්දික අනුරුද්ධ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>