ජාමුණී කමන්ත තුෂාර

“උසාවියට හිටපු පොලිස්පතිව භාර වෙනකන්ම අත්අඩංගුවට ගන්න බැරි වුණා. අපි දන්න විදියට මේ රටේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, CID එකට බුද්ධි තොරතුරු බුද්ධි අංශය නිවැරදිව කටයුතු කරන, හොඳ ඥානයක් තියෙන, අපරාධයක් කරලා පැය විසි හතරක් යන්න ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය, ඒ රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීන් වෙනත් හේතුවක් මත අත්අඩංගුවට ගත්තාද, හිතාමතාම මගහැරියාද? මේකෙන් අපිට පේන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්.”

ජාමුණී කමන්ත තුෂාර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>