අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ

88, 89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ බලය ගමට දීලා තිබුණා. ගමේ හිටපු ජවිපෙ නායකයා තමයි තීරණය කළේ ඒ ගමේ මරන්න ඕන කවුද ජීවත් වෙන්න ඕන කවුද කියලා.

88 මැතිවරණය වෙලාවේ මගේ ගමේ මුල්කිරිගල ආසනයේ ඒගොල්ලෝ පැහැදිලිවම නීතියක් දැම්මා ඡන්දේ දුන්න පළවෙනි පස්දෙනා මරණවා කියලා. එතකොට ඒ පළවෙනි පස්දෙනා තෝරගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ ගමේ අයනේ. ඒ අනුව මගේ ගමේ මගේ ඡන්ද කොට්ඨාශයේ පළවෙනියෙන්ම ඡන්දේ දුන්න දෙදෙනා මැරුවා. ඉතින් එහෙම තත්වයක් එදා තිබුණා. මම දන්නේ නැහැ අනාගතයේදී ඒගොල්ලෝ ඒ දේම කරන්න යනවාද නැද්ද කියන එක.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>