පාර්ලිමේන්තු සැසිවාරය

මේ රජයට, පාතාලය මර්ධනය කිරීමට ක්‍රමවේදයක් නෑ. වැඩපිළිවෙළක් නෑ. අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. පනපිටින් පෙන්නනවා. සමාජ මාධ්‍යවල යනවා. රාත්‍රිය වෙනකොට ඒ අපරාධකරුවන්ව පොලිස් අත්අඩංගුවේදී මැරෙනවා. අපි දන්න අනුර කුමාර දිසානායක විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා කිව්වේ, අත්අඩංගුවේ ඉන්න සැකකරුවෝ මැරෙනවා නම්, මොකටද ඒ ආණ්ඩුව? අත්අඩංගුවේ ඉන්න සැකකරුවන්ව බලාගන්න බැරිනම්, මොකටද ඒ ආණ්ඩුව? පාතාලය මර්දනය කරන්න නියමාකාරව, නීතියේ අධිපත්‍යය අනුව කටයුතු කරන්න බැරිනම්, මොකටද ඒ ආණ්ඩුව? එහෙමයි කිව්වේ. ඒ නිසා පාතාලයට විරුද්ධව දැඩිව ක්‍රියා කරන්න ඕන.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>