අසේල සම්පත් – ජාතික පාරිභෝගික පෙරමුණ

අද රුපියල් හතකින් බිත්තරේ මිල වැඩි කරලා. මිනිස්සු අන්තර්ජාලයේ දැම්මා බිත්තර පන්සීය, බිත්තර දාහ, බිත්තර දෙසිය පනහ තොග පිටි විකුණන ඒවා. එහෙම තියෙන බිත්තර කොහොමද අද වෙනකොට රුපියල් තිස් හතරයි, තිස් හයයි තොග මිලට ආවේ.

නොසිතූ ලෙස අඩුවුණ බිත්තර මිල පිළිබඳව අසේල සම්පත්ගෙන් හෙළිදරව්වක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>