බිමල් රත්නායක
“යම් මන්ත්‍රීවරයෙකු විසින් අපහාසාත්මක හෝ අනිසි වචන පාවිච්චි කරනු ලැබුවහොත් කතානායකවරයා විසින් ඒ මන්ත්රිවරයට නීත්‍යානුකූල ලෙස නියෝග කරනු ලැබිය යුතුය. එම සඳහන් කිරීම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ඉවත් කරන ලෙස නියෝග කරනු ලැබිය යුතුය. අගමැතිතුමියට විරුද්ධව අර අනූ එක ඌ උල්ලංඝනය කරමින් මන්ත්රීවරයෙක් බරපතළ අපහාසාත්මක ප්‍රකාශයන් නිකුත් කළ බව ඇයත් වාර්තා කරලා තිබෙනවා. අපත් එයත් දන්නවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් මේ පිළිබඳව සොයා බලා මේ ස්ථාවර නියෝගය හෝ සුදුසු ස්ථාවර නියෝගයක් මත පදනම් වෙලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.”
පාර්ලිමේන්තු සැසිවාරයේ දී අගමැති හරිනිට අපහාස කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>