අමාත්‍ය නලින්ද ජයතිස්ස

විපක්ෂයට එල්ලෙන්න වැලේ වැල් නැතුවනේ ඉන්නේ. මොකක් හරි ඔය එදා වේල ගතකරගන්න දෙයක් අල්ලගන්නවා. ඒගොල්ලෝ හදපු ප්‍රශ්න වලට තමයි අපි මේ උත්තර හොයමින් යන්නේ. ඔය කන්ටේනර් ප්‍රශ්නය අපි ඇති කරපු එකක්ද? පොල් ප්‍රශ්නය අපි ඇති කරපු එකක්ද? හාල් ප්‍රශ්නය අපි ඇති කරපු එකක්ද? ළුණු ප්‍රශ්නයඅපි ඇති කරපු එකක්ද? ඒගොල්ලෝ හදපු ප්‍රශ්නයවලට අපි අද උත්තර හොයනවා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>