පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි

ආණ්ඩුව කිව්වේ එක පෑන් පාරයි යන්නේ කියලනේ. ජනතාව රොද බැදගෙන ආණ්ඩුව දුන්නේ මේක මහා ආශ්චර්යමත් රටක් බවට පත් කරනවයි කියපු නිසානේ. දැන් ඒවා කියලා කතා කරලා වැඩක් නෑ. මේක කෘෂිකාර්මික රටක් අඩුම ගානේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මොකක්ද කරේ කියලාහිතන්නකෝ. මොකක්වත් නෑ. නිකන්ම නිකන් ආණ්ඩුවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. මේගොල්ලන්ට තියෙනවා හඬ තියෙනවා. වැඩ නෑ. බෙරේ ගත්තහම සද්දේ තියෙනවනේ ගැහුවහම. හැබැයි ඇතුල හිස්. අන්න ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් බෙරේ වගේ. ඇතුලේ හිස් හැබැයි සද්දේ තියෙනවා.

පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>