එම්. ඩී. ආර් අතුල

අරුම පුදුම මිල සූත්‍රයක් තියෙන රටක් තමයි මේක. සුපර් ඩීසල් රුපියල් හැත්තෑ දෙහෙකින් අඩු කරලා. ඔක්ටේන් අනූ පහ රුපියල් හතකින් අඩු කරලා. වැඩියෙන් ම ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ ඔක්ටේන් අනූ දෙක සහ සුදු ඩීසල්. මේවට අත තියලවත් නෑ.

ඉහළ මාලයට විතරක් සලකලා ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පාගලා චොප්ප කරලා තියෙන්නේ. වැඩියෙන්ම ඡන්ද දායකයෝ ඉන්නේ පහළ මාලයේ. ඒක නිසා සුදු ඩීසල් සහ ඔක්ටේන් අනූදෙක වහාම අඩු කිරීම සඳහා කටයුතු කරන්න.

ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ එම්. ඩී. ආර් අතුල මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>