ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුදු සමය පිලිබදව මහජනතාවගේ අදහස් විමසා බැලීමට වෙබ් නිව්ස් වාර්තාකරුවන් කටයුතු කළා. එම අවස්ථාවේදී ජනතාව ප්‍රකාශ කළ අදහසුයි මේ…

”හැමදේම ගණන් ගිහින්. ලයිට් බිල්, වතුර බිල් ගණන් ගිහින්. මිනිස්සුන්ව අන්තිමට හිඟන්නෝ කරලා මහ මගට දානවා. මිනිස්සුන්ව කන්න අඳින්න නෑ.”

”බොරුවට මේ රටක් හදනවා කියන්නේ බොරු. රට හදනවා නෙමෙයි දේශපාලනඥයන් හදාගන්නවා. අන්තිමට එගොල්ලොන්ව තමයි කන්න වෙලා තියෙන්නේ.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>