ජාමුණි කමන් තුෂාර

“කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්නේ සත්‍යද, අසත්‍යද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු මේ රජයෙන් අවංකත්වය බලාපොරොත්තු වුණා. හැබැයි අවංකව මෙන්න මේකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රජයටත් වගකීමක් තියෙනවා මේ රජය අපහසුතාවයට පත් කරන්නැතුව වහාම ඉල්ලා අස්වෙන්න කියල කියන්න.”

නව කතානායකගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව ඇති වී ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>