වසන්ත යාපා බණ්ඩාර

අපි පහුගිය පස්වෙනිදා ඉතාමත්ම වැදගත් ලියවිල්ලකට අත්සන් කළා.බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අපි හය දෙනෙකු එකතුවෙලා සමගි ජන සන්ධානය ගොඩනැගීමේ පළමු පියවර තැබුවා.

ඒ එකඟතා ලියවිල්ලට අනුව ඉදිරි මැතිවරණයේදී අප කටයුතු කරන්නේ එක්ව සමගි ජන සන්ධානය සමග. අපි ඉතාම ප්‍රසිද්ධියේ අපේ ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන කරනවා. ඒ නිසා මෙතන කිසිම ව්‍යාජත්වයක් නෑ. සියල්ල එළිපිට කරන දේවල් කිසියම් කෙනෙකුට සැකයක් තිබෙනවා නම් අධිකරණයට යන්න පුළුවන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>