ඇමති විජිත හේරත්.

ඔබ දන්නවා පහුගිය කාලේ අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මන්, යුරෝපා සංචාරකයෝ අපිට ගොඩක් ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා. ඉතින් කියන්න සතුටුයි. තානාපතිතුමාත් ඉන්නවා. ජනාධිපතිතුමා ලබන 10 වෙනිදා ජර්මනියේ නිල සංචාරයක නිරත වෙනවා. ජර්මානු ජනාධිපතිතුමාත් හම්බෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන් ලංකාවට ඒම වැඩි කරන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල් පිළිබඳව.

වැඩිදුර විස්තර බැලීමට>>>>>>>